ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ව ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහනේ Northern Territory වලට අදාළ රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
www.business.nt.gov.au වෙබ් අඩවියට අනුව එම ලැයිස්තුවේ වෘත්තීන් 117 ක් අඩංගුව පවතී.

Source: SBS
Designated Area Migration Agreement (DAMA)
ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී අවධානය යොමු කළේය.
ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වෙයි.
මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ සාක්ෂාත් කරගැනීමට මෙය ඉවහල් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට නිපුණතා ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීමට DAMA වැඩසටහනේ ප්‍රථම අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Source: SBS
Northern Territory DAMA වැඩසටහන
Northern Territory හි පවතින ශ්‍රම හිඟය පුරවා එම කලාපය සංවර්ධනය කිරීමේ අරමුණින් Northern Territory DAMA වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
DAMA වැඩසටහන් මාලාවේ දෙවැනි කලාපය ලෙස Northern Territory වාර්තා වෙයි.
ඒ අනුව DAMA වැඩසටහන හරහා Northern Territory වෙත පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා දීමටද අවසනයේ කටයුතු යොදා ඇති බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පසුගිය වසර අග බාගයේදී නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
මේ වන විට Northern Territory හි ශ්‍රම හිඟය පවතින නිපුණතා (skilled) සහ අර්ධ නිපුණතා (semi-skilled) වෘත්තීන් 117 ක් පමණ හඳුනාගෙන ඇති බව Northern Territory රජයේ ශ්‍රම බලකා සහ පුහුණු කටයුතු පිළිබඳ අමාත්‍ය Selena Uibo පැවසුවාය.
එම වෘත්තීන් 117 පුරප්පාඩු ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් පුරවා ගැනීමට නොහැකි බව පෙන්වීමෙන් පසුව විදෙස් නිපුණතා සංක්‍රමණිකයින්ට එම අවස්ථා ලබා දීමට කටයුතු යොදන බවද ඇය පැවසුවාය.
කෙසේවෙතත්, මෙය independent වීසා එකක් නොවන අතර employer-sponsored වීසා එකක් බව www.business.nt.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.
එනිසාම යම් පුද්ගලයෙකු හට තමන්ට අදාළ වෘත්තීය අදාළ රැකියා ලැයිස්තුවේ තිබූ පමණින්ම ඒ සඳහා සෘජුව අයදුම් කිරීමට නොහැකිය.
ඔබගේ රැකියාවට අදාළ Northern Territory හි පිහිටි සමාගමක් හෝ ආයතනයක් ඔබට රැකියාව සඳහා අනුග්‍රහය සැපයීම මත මේ සඳහා අයදුම් කළ හැකිය.

Source: Northern Territory Govnt
Northern Territory DAMA රැකියා ලැයිස්තුව
ANZSCO code | Occupation |
221111 | Accountant - general |
551111 | Accounts clerk |
423111 | Aged or disabled carer |
721111 | Agricultural and horticultural mobile plant operator |
231111 | Aeroplane pilot^ |
342111 | Airconditioning and refrigeration mechanic^ |
323111 | Aircraft maintenance engineer - avionics^ |
323112 | Aircraft maintenance engineer - mechanical^ |
121111 | Aquaculture farmer |
362212 | Arborist |
321111 | Automotive electrician |
351111 | Baker |
070499# | Bar attendant - supervisor^ |
431112 | Barista |
451111 | Beauty therapist |
121312 | Beef cattle farmer |
551211 | Bookkeeper |
731211 | Bus driver^ |
351211 | Butcher or smallgoods maker |
394111 | Cabinetmaker |
342411 | Cabler - data and telecommunications |
141111 | Café or restaurant manager |
331212 | Carpenter |
351311 | Chef |
111111 | Chief executive or managing director |
421111 | Childcare worker^ |
134111 | Childcare centre manager^ |
312212 | Civil engineering technician |
411711 | Community worker |
149311 | Conference and event organiser |
351411 | Cook |
070499# | Cook - specialist ethnic cuisine |
149212 | Customer service manager |
442213 | Crowd controller^ |
899211 | Deckhand^ |
423211 | Dental assistant |
321212 | Diesel motor mechanic |
411712 | Disabilities services officer |
399911 | Diver |
241111 | Early childhood (pre-primary school) teacher^ |
721211 | Earthmoving plant operator - general |
311412 | Earth science technician |
342211 | Electrical linesworker^ |
342314 | Electronic instrument trades worker - general |
721214 | Excavator operator |
149913 | Facilities manager |
421112 | Family day care worker^ |
411713 | Family support worker |
323211 | Fitter - general |
323212 | Fitter and turner |
323213 | Fitter-welder |
332111 | Floor finisher |
231113 | Flying instructor^ |
721311 | Forklift driver |
121213 | Fruit or nut grower |
431311 | Gaming worker |
142114 | Hair or beauty salon manager |
391111 | Hairdresser |
313111 | Hardware technician |
141311 | Hotel or motel manager |
542113 | Hotel or motel receptionist |
431411 | Hotel service manager |
313112 | ICT customer support officer |
313199 | ICT support technicians nec |
272412 | Interpreter^ |
362213 | Landscape gardener |
141411 | Licensed club manager |
721912 | Linemarker |
221112 | Management accountant |
225113 | Marketing specialist |
322311 | Metal fabricator |
121411 | Mixed crop and livestock farmer |
121216 | Mixed crop farmer |
121317 | Mixed livestock farmer |
321211 | Motor mechanic - general |
899411 | Motor vehicle parts and accessories fitter - general |
621311 | Motor vehicle or caravan salesperson |
621312 | Motor vehicle parts interpreter |
321213 | Motorcycle mechanic |
423312 | Nursing support worker |
512111 | Office manager |
421114 | Out of school hours care worker^ |
324111 | Panelbeater |
423313 | Personal care assistant |
311215 | Pharmacy technician |
334111 | Plumber - general^ |
322312 | Pressure welder |
511112 | Program or project administrator |
612112 | Property manager |
272612 | Recreation officer |
411715 | Residential care worker |
142111 | Retail manager - general |
621511 | Retail supervisor |
131112 | Sales and marketing manager |
322211 | Sheetmetal trades worker |
231212 | Ship’s engineer |
231213 | Ship’s master^ |
321214 | Small engine mechanic |
399516 | Sound technician |
133611 | Supply and distribution manager |
221113 | Taxation accountant |
342412 | Telecommunications cable jointer |
342413 | Telecommunications linesworker |
342414 | Telecommunications technician |
423314 | Therapy aide |
451412 | Tour guide |
733111 | Truck driver - general^ |
121221 | Vegetable grower |
324311 | Vehicle painter |
361311 | Veterinary nurse |
070499# | Waiter supervisor |
712921 | Waste water or water plant operator |
313113 | Web administrator |
232414 | Web designer |
322313 | Welder - first class |
272613 | Welfare worker |
411716 | Youth worker |
# occupations not listed in ANZSCO
^ applicants must meet occupational licensing or registration requirements.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

මෙල්බර්න් නුවර වැඩිපුරම දඩ ලැබෙන speed camera ඇති ස්ථාන 10. (SBS සිංහල/වීඩියෝ)