ඔස්ට්‍රේලියාවේ Skilled nominated migration - 190 වීසා හරහා ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි Australian Capital Territory (ACT) රැකියා ලැයිස්තුවට අලුතින් වෘත්ත්තීන් කිහිපයක් එකතු කළ බව canberra your future නිල වෙබ් අඩවිය පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔස්ට්‍රේලියාවේ ජාතික සහ ප්‍රාදේශීය වෘත්තීන් ලැයිස්තුවල සිදු කළ සංශෝධන වලට අනුකූලව මෙම යාවත්කාලීන කිරීම සිදුකළ බව ඔවුන් පැහැදිලි කරයි.

Source: www.canberrayourfuture.com.au
යාවත්කාලීන කළ ACT රැකියා ලැයිස්තුව
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා මධ්‍යම රජය විසින් සිදුකළ සංශෝධන පදනම් කරගනිමින් මෙලෙස ACT රැකියා ලැයිස්තුව යාවත්කාලීන කර ඇත.
මේ සියලු සංශෝධන 2019 මාර්තු 12 වන සිට ක්‍රියාත්මක වන බව Australian Capital Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ වන විට Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට ACT රැකියා ලැයිස්තුවේ වෘත්තීන් 85 ක් විවෘත කර තිබේ.
සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, කෘෂිකාර්මික, මෝටර් රථ කාර්මික, වෘත්තීය පුහුණු, ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීන් එම ලයිස්තුවට ඇතුළත් වෙයි.

Source: Flickr
ACT ආරාධනා පත්‍ර වටය
Skilled nominated migration - 190 වීසා සඳහා සුදුසුකම් ලැබූ අයදුමකරුවන් සඳහා මසකට එක් වරක් හෝ දෙවරක් ආරාධනා පත්‍ර නිකුත් කිරීමක් ACT රජය සිදුකරයි.
ඒ අනුව පසුගිය මාර්තු 12 වන දින ACT නවතම ආරාධනා පත්‍ර වටය ක්‍රියාත්මක විය.
එහිදී ආරාධනා පත්‍ර 363 ක් නිකුත් කෙරුණු අතර ඒ සඳහා 2018 දෙසැම්බර් 31 දක්වා යොමුකර තිබු අයදුම්පත් සලකා බැලුණි.
ACT ආරාධනා පත්‍ර ලැබීමට සුදුසුකම් ලැබිය හැකි Canberra Matrix ලකුණු 60 ත් 110 ත් අතර ලකුණු මට්ටම් හිමි අයදුම්පත් සඳහා එහිදී ආරාධනා පත්‍ර නිකුත් කර තිබුණි.
මීලඟ ACT ආරාධනා පත්‍ර වටය එළඹෙන මාර්තු 28 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Source: AAP
Canberra Matrix
ACT රැකියා ලැයිස්තුව හරහා ඔස්ට්‍රේලියාවේ Skilled nominated migration - 190 වීසා වෙත අයදුම් කිරීමේ නව නීති ACT රජය පසුගිය වසරේ අග බාගයේදී හඳුන්වා දුන්නේය.
ඒ අනුව Canberra Matrix නමින් නවතම ලකුණු ක්‍රමයක් පදනම් කරගනිමින් ACT 190 වීසා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 වීසා හි නවතම ලකුණු ක්‍රමය වන 

Source: Getty Images
යාවත්කාලීන කළ ACT රැකියා ලැයිස්තුව
131112 | Sales & Marketing Manager |
131113 | Advertising Manager |
133111 | Construction Project Manager |
225311 | Public Relations Professional |
232111 | Architect |
232112 | Landscape Architect |
232411 | Graphic Designer |
232412 | Illustrator |
232414 | Web Designer |
232511 | Interior Designer |
233211 | Civil Engineer |
233212 | Geotechnical Engineer |
233213 | Quantity Surveyor |
233214 | Structural Engineer |
233911 | Aeronautical Engineer |
233911 | Agricultural Engineer |
233913 | Biomedical Engineer |
233914 | Engineering Technologist |
233915 | Environmental Engineer |
233916 | Naval Architect |
241111 | Early Childhood (Pre-Primary School) Teacher |
241213 | Primary School Teacher |
249311 | Teacher of English to speakers of other languages |
251211 | Medical Diagnostic Radiographer |
251212 | Medical Radiation Therapist |
251213 | Nuclear Medicine Technologist |
251214 | Sonographer |
252411 | Occupational Therapist |
252511 | Physiotherapist |
252711 | Audiologist |
252712 | Speech Pathologist |
253111 | General Practitioner |
253112 | Resident Medical Officer |
254111 | Midwife |
254311 | Nurse Manager |
254411 | Nurse Practitioner |
254412 | Registered Nurse (Aged Care) |
254413 | Registered Nurse (Child & Family Health) |
254414 | Registered Nurse (Community Health) |
254415 | Registered Nurse (Critical Care & Emergency) |
254416 | Registered Nurse (Developmental Disability) |
254417 | Registered Nurse (Disability & Rehabilitation) |
254418 | Registered Nurse (Medical) |
254421 | Registered Nurse (Medical Practice) |
254422 | Registered Nurse (Mental Health) |
254423 | Registered Nurse (Perioperative) |
254424 | Registered Nurse (Surgical) |
254425 | Registered Nurse (Paediatrics) |
254499 | Registered Nurses (nec) |
261212 | Web Developer |
271311 | Solicitor |
272311 | Clinical Psychologist |
272312 | Educational Psychologist |
272313 | Organisational Psychologist |
272314 | Psychotherapist |
272399 | Psychologists (nec) |
272511 | Social Worker |
272612 | Recreation Officer |
272613 | Welfare Worker |
321211 | Motor Mechanic (General) |
321212 | Diesel Motor Mechanic |
321213 | Motorcycle Mechanic |
321214 | Small Engine Mechanic |
322311 | Metal Fabricator |
322313 | Welder (First Class) |
324111 | Panel beater |
331111 | Bricklayer |
331112 | Stonemason |
332211 | Painting Trades Workers |
333211 | Fibrous Plasterer |
333212 | Solid Plasterer |
334111 | Plumber (General)* |
334112 | Aircon. & Mechanical Services Plumber * |
334113 | Drainer * |
334114 | Gasfitter * |
334115 | Roof Plumber * |
341111 | Electrician (General) * |
341112 | Electrician (Special Class) * |
341113 | Lift Mechanic * |
342111 | Air-conditioning & Refrigeration Mechanic * |
351311 | Chef |
391111 | Hairdresser |
394111 | Cabinetmaker |
411411 | Enrolled Nurse |
* Registration or licencing is required
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------