ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන SBS ගුවන් විදුලියේ සිංහල අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු (Casual Producer - Sinhalese Language) ලෙස කටයුතු කිරීමට දැන් ඔබට අවස්ථාවක් උදාවී තිබේ.
මූලික සුදුසුකම්
- මෙල්බර්න් නුවර හෝ වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කිරීම.
- සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීමට හැකිවීම.
- ක්‍රියාකාරී කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට හැකිවීම.
- සේවා මුර වලට අනුගතව සේවය කිරීමට හැකිවීම.
- ජනමාධ්‍ය පිළිබඳ සේවා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
ඔබටත් ඉහත සඳහන් මූලික සුදුසුකම් ඇත්නම් දැන්ම ඔබේ අයදුම්පත වෙබ් ලිපිනයෙන් යොමු කරන්න.

Source: SBS
වැඩි විස්තර [email protected] ඊමේල් ලිපිනයෙන් හෝ (03) 99 49 21 69 දුරකථන අංකයෙන් SBS සිංහල වැඩසටහනේ විධායක නිෂ්පාදිකා දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය අමතන්න.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************