බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකානු නිළි මේගන් මර්කල් ගේ රාජකීය විවාහෝත්සවය පසුගිය මැයි 19 වන දින එංගලන්තයේ Windsor බලකොටුවේ පිහිටි St George's Chapel දේවස්ථානයේ දී සිදු විය.
රාජකීය මංගල යුවලගේ නිල මංගල ඡායාරූප ත්‍රිත්වයක් ඊයේ (21/05) දිනයේදී කෙන්සින්ටන් මාළිගාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
එම ඡායාරූප ත්‍රිත්වය පහතින් දැක්වෙයි.

--------------------------------------------------------------------------------------------------------

Newlyweds are shown in a romantic pose on the east terrace of Windsor Castle. Photographs taken by Alexi Lubomirski Source: Kensington Palace

With the Queen, Duke of Edinburgh, Prince of Wales, Duchess of Cornwall, the Duke and Duchess of Cambridge, bride's mother Doria Ragland, page boys & flowegirls Source: Kensington Palace

The Duke and Duchess of Sussex with the Bridesmaids and Page Boys, taken by photographer Alexi Lubomirski in the Green Drawing Room of Windsor Castle. Source: Twitter
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------