1.අනාගතයේ කර්මාන්ත වෙනුවෙන් වූ දැනුම

Source: Pixabay
2.වැඩි රැකියා අවස්ථා
Office of the Chief Scientist ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව මෙම කුසලතා ඇති පුද්ගලයන් තම රැකියාවේ මුලික අවශ්‍යතා ලෙස එම දැනුම අවශ්‍ය නොවුනත් ඔවුන් රැකියා වලට වටිනාමක් ගෙන දෙන බව හෙළි කොට තිබේ
http://www.chiefscientist.gov.au/wp-content/uploads/OPS09_02Mar2015_Web.pdf

Source: Pixabay
3.වැඩි ආදායමක් ලැබීමේ හැකියාව
මෙම කුසලතා රැගත් උපාධි ධාරීන්ට ප්‍රථම රැකියාවෙදීම ඉහල වැටුපක් ලබා ගත හැකියි

Source: AAP
Australian Information Industry Association නම් ආයතනය විසින් ඔස්ට්‍රේලියාව ඩිජිටල් කරනය් කිරීමේ අදිටනින් ඒ සඳහා ඩිජිටල් කුසලතා දියුණු කිරීම පිලිබඳ උපදෙස් පහත link එකෙන් ලබා ගන්න
https://www.aiia.com.au/news/aiia-news/aiia-news/2016/aiia-calls-on-the-new-turnbull-government-to-accelerate-transforming-australia-to-a-digital-economy-in-order-to-be-globally-competitive
අගෝස්තු 13-21 දක්වා වූ ජාතික විද්‍යා සතියේදී විද්‍යා, ගණිත , ඉන්ජුනේරු හා තාක්ෂණය පිලිබඳ විවිද වැඩසටහන් පැවැත්වේ
දරුවන්ට විවිද රෝබෝ තාකෂනය , Drone තාක්ෂනය් ආදී විවිද තොරතුරු ලබා ගත හැකියි. එම තාක්ෂණ , කෘෂිකර්මය , වෙඉද්‍ය විද්‍යාව , පතල්, නිෂ්පාදන, අභ්‍යාවකාශ ආදී විවිද අංශ වල දියුණුවට උපකාරී වේ.
වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න
http://www.scienceweek.net.au