ඔබේ රිසිට් පත් ලග තබා ගන්න
ඔබේ රිසිට් පත් සුරැකිව ලග තබා ගන්න අමතක කරන්න එපා . ඩොලර් 75ට වැඩි වෙළඳාම් වලට ආයතන ඔබට රිසිට් පත් ලබා දිය යුතුයි

Two separate briefings from Treasury to government highlight the reasons not to pursue a GST hike. (AAP) Source: AAP
අලුත්වැඩියාවට , වෙනත් භාණ්ඩයක් ලබා දීම හෝ මුදල් නැවත ගෙවීමට ඉල්ලුම් කරන්න
ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය යටතේ අලුත්වැඩියාවට , වෙනත් භාණ්ඩයක් ලබා දීම හෝ මුදල් නැවත ගෙවීමට ඔබට සහතිකයක් ලැබේ

Sewing and repairs Source: Pixabay
වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එය වටහා ගන්න
වටහා ගැනීමෙන් පසුව පමණක් ගිවිසුම් අත්සන් කරන්න

Source: Pixabay
මිල සඳහන් කිරීමේ වංචා පිලිබඳ දැනුවත් වන්න
සැම භාණ්ඩයක මිල සඳහන් විය යුතු අතර විවිද මිල ගණන් කිහිපයක් දර්ශනය වේ නම් එය නිවැරදි කිරීම හෝ සඳහන් අවම මිලට එය විකිණිය යුතු වේ

Competition and heavy discounting from supermarkets are weighing on the value of retail spending. (AAP) Source: AAP
අන්තර්ජාලය ඔස්සේ වන වෙළඳ වංචා පිලිබඳ දැනුවත් වන්න
ජනප්‍රිය ආයතන වලට සමාන වංචාසහගත වෙබ් අඩවි වලින් ප්‍රවේශම් වන්න

More than 80 per cent of Australians aged 55 and over shop online, according to an eCommerce survey. (AAP) Source: AAP
පහත වෙබ් අඩවි තුලින් ඔබට පාරිභෝගික අයිතීන් පිලිබඳ වැඩි තොරතුරු ලබා ගත හැකියි