1.ඔබේ සම්පුර්ණ සෞඛ්‍ය තත්වය ගැන දැන ගැනීමට
ඔබ ඒ සඳහා GP වෙඉද්යවරයෙකු ලඟට ගිය විට ඔබේ පවුලේ රෝග ඉතිහාසය හා ඔබේ රෝගී තත්වයන් පිලිබදව ඔවුන් විමසන අතර මුත්‍රා, රුදිර පරීක්ෂණ සේම අක්ෂි හා කන් ඇසීමේ පරීක්ෂණද සිදු කරනවා

A stethoscope in the shape of a normal EKG graph Source: Getty Images
2.දියවැඩියාව පිලිබඳ පරීක්ෂණය
ඕස්ට්‍රේලියානුවන් 280ක් දිනකට දියවැඩියාවට ගොදුරු වෙනවා. එය විනාඩි පහකට එක පුද්ගලයෙක්. එමගින් ඔබේ රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පරීක්ෂා කරනවා

African woman using diabetes test kit Source: Getty Images
3.කොලෙස්ටෙරෝල් පරීක්ෂාව

Cholesterol test Source: Getty Images
4.රුධිර පීඩනය පරීක්ෂාව
දිගු කාලයක් අධි රුධිර පීඩනයක් තිබීම හර්ද රෝග වලට හේතු වේ. සැම මාස 6 කට වරක්ම එය පරීක්ෂා කර ගන්න. 120/80mmHg වන අගයක රුධිර පීඩනය තිබිය යුතුයි

Source: AAP
5.ඔබේ BMI එක නිර්ණය කර ගන්න
ඕස්ට්‍රේලියානුවන් 3න 2කම ස්තුලතාවයෙන් පෙළෙනවා. Body Mass Index නම් මගින් ඔබේ උසට සරිලන බර අනුපාතය ගණනය කෙරෙනවා . එමගින් ඔබ තරබාරුද , අඩු බරතිද යන්න සොයා ගත හැකියි

Source: AAP
6.ඔබේ හර්දය ක්‍රියාකාරීත්වය පරීක්ෂාව
Electrocardiogram (ECG) මගින් හර්දය මගින් ඇති කරණ විද්‍යුත් ක්‍රියාකාරීත්වය මැන බලනවා. ඔබේ හර්ද අකර්මන්යතාවන් ඇත්දැයි මෙයින් දැන ගත හැකියි

Close-up of an ECG report Source: Getty Images
7.ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම
ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා ලෝකයේ මිලියන 3ක් ජනයාගේ ජීවිත බේරෙනවා . එමගින් ළමයින් හා වැඩිහිටියන්ට රෝග වලින් වැළකිය හැකියි


Source: David Cheskin/PA Wire
8.සම පරීක්ෂාව
පවසන්නේ ඕස්ට්‍රේලියානුවන් 3 දෙනෙක් ගෙන් දෙදෙනෙකුම වයස අවුරුදු 70 වන විට චර්ම පිළිකාවකට මුහුණ දෙන බවයි 750,000 පමණ පිරිසක් non-melanoma චර්ම පිළිකා සඳහා ප්‍රතිකාර ලබනවා

Dermatologist examining patient for signs of skin cancer Source: Getty Images
9.ඔබේ මානසික සෞඛ්‍ය පිලිබඳ දැන ගන්න
සංවිධානයට අනුව ඕස්ට්‍රේලියානුවන් මිලියන 3ක් පමණ විශාදය තත්වයෙන් ගත කරනවා. GP කෙනෙක්ගෙන් මේ සඳහා මුලික උපදෙස් ලබා ගත හැකියි

Source: Public Domain