Expats හෙවත් ප්රවාසිකයින්ගේ (මව් රටින් බැහැරව විදෙස් රටවල වාසය කරන්නන්) වැඩිම ආකර්ෂණයක් දිනූ ලෝකයේ ප්‍රධාන නගර පිළිබඳ සිදුකළ නවතම සමීක්ෂණයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය 16 වන ස්ථානයට පත්ව ඇත.
InterNations’ Expat City Ranking නමැති මෙම වර්ගීකරණය යටතේ ලොව සැම ප්‍රධාන නගරයක්ම මෙම සමීක්ෂණයට භාජනය කර තිබේ.

Source: AAP
InterNations’ Expat City Ranking 2018
2018 InterNations’ Expat City Ranking වර්ගීකරණයට නිවාස මිල, ජීවන වියදම, නාගරික ජීවිතයේ ගුණාත්මක බව, රැකියා වෙළෙඳ පොළ සහ වෘත්තීය - පුද්ගලික ජීවිත වල සමතුලිතතාවය යන සාධක සැලකිල්ලට ගෙන තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
2018 InterNations’ Expat City Ranking වර්ගීකරණයේ ප්රමුඛ නගර 10.
01. Taipei
02. Singapore
03. Manama
04. Ho Chi Minh City
05. Bangkok
06. Kuala Lumpur
07. Aachen
08. Prague
09. Madrid
10. Muscat
මෙම වර්ගීකරනය යටතේ මෙල්බර්න් නුවර 16 වන ස්ථානයටත් සිඩ්නි නුවර 21 වන ස්ථානයටත් පත්ව තිබේ.
නවසීලන්තයේ Auckland නුවර මෙහි 37 වන තැනට පත්ව ඇත.

Source: www.internations.org
2018 InterNations’ Expat City Ranking වර්ගීකරණයේ අන්තිම නගර 10.
01. Milan
02. Johannesburg
03. Stuttgart
04. Dublin
05. Paris
06. London
07. Stockholm
08. Rome
09. Jeddah
10. Riyadh
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඔස්ට්‍රේලියාවේ ඉහළම වායු දූෂණය සිදුවන ප්‍රදේශ මෙන්න. (SBS සිංහල/වාර්තා)