ඔස්ට්‍රේලියාවේ 2022/23 මුල්‍ය වර්ෂය සඳහා බදු ගෙවන්නන් යොමු කරන Annual Tax Return එක හෙවත් වාර්ෂික ආදායම් බදු ප්‍රතිලාභයේදී ප්‍රධාන ක්ෂේත්‍ර 3 ක් වෙත ප්‍රමුඛ අවධානය යොමු කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කර තිබේ.
ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————