ලෝක පරිසර දිනය අදට (05/06) යෙදී තිබේ.
මේ දිනවල පැතිරෙන කොරෝනා වසංගතය හේතුවෙන් පරිසරය සහ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ බරපතල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.
පරිසරයට බැහැර කෙරෙන කසළ පරිසර විනාශයට මග කියන ප්‍රධාන සාධකයකි.
ලොව වැඩිපුරම කසළ නිපදවන රටවල් අතරින් ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටින රටක් බව ඔබ දන්නවාද?
ඔස්ට්‍රේලියාවේ කසළ පිළිබඳ ඔබ නොදත් තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala