2023-24 ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අය වැය ඔස්ට්‍රේලියාවේ වීසාවලට සහ සංක්‍රමණිකයින්ට බලපාන හැටි (SBS සිංහල/ වීඩියෝ)

2023–24 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා කෝටාව 190,000 දක්වා ඉහළ දැමීමට වත්මන් කම්කරු පක්ෂ රජය තීරණය කර ඇත.

AUS Budget Migartion SBS Sinhala.png
මෙවර ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අය වැයෙන් සහ අප්‍රේල් 27 වනදින ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Clare O'Neil විසින් හෙළිකළ තොරතුරුවලට අනුව ඔස්ට්‍රේලියාවේ වීසා සහ සංක්‍රමණ පද්ධතිය වෙනස් වන අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.


———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Share
Published 11 May 2023 3:27pm
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends