ඔබටත් ඔබේ එදිනෙදා ජීවිතයේ ගැටළු නිසා ආතතිය හා ශෝකජනක තත්වයක් ඇති විද ? එසේත් නැත්නම් ඔබේ පවුලේ සාමාජිකයකු පිලිබදව කනගාටු වේ ද? එසේත් නැත්නම් ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර ඇති වූ සිදුවීම් නිසා ඇතිවන ගැටළු මෙයට හේතු වීමට හැකියි
සන්ක්රමනිකයන්ට අලුත් භාෂාවක් හා සංස්කෘතියක් වෙත මුහුණ දීමට ඇති නිසා ඔවුන් විවිධ මානසික තත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි

ඒ නිසා ඔවුන්ට විවිධ ආකාරයේ සහය අවශ්‍ය බවයි මානසික සෞඛ්‍ය පිළිබද ස්වා සපයන beyundblue ආයතනය පවසන්නේ
ඔබේ පවුලේ වෙඉද්යවරයාට කතා කරන්න
ඕස්ට්‍රේලියාවේ අනෙක් ජනයාට වඩා සංක්‍රමණිකයන් මානසික සෞඛ්‍ය සේවා ලබා ගැනීම අඩුයි. නමුත් විවිධ භාෂා වලින් ඒ පිලිබදව සේවා ලබා ගත හැකියි
මුලින්ම ඔබේ පවුලේ වෙඉද්යවරයා හමුවී ඔබේ සේවය ලබා ගන්න. විවිධ සේවා ලබා ගැනීමට එවිට එම වෙඉද්යවරයා ගෙන් නිර්දේශ ලබා ගත හැකියි. NSW , වික්ටෝරියා හා ක්වීන්ස්ලන්තය යන ප්‍රාන්ත වල transcultural mental health services යනුවෙන් සේවා තිබේ

සේවා දුරකථන අංකය
මෙම වෙබ් අඩවි ඔස්සේ chat සේවාව ද ලබා ගත හැකියි
භාෂා පරිවර්තන සේවා සදහා 13 14 50