ඔස්ට්‍රේලියාව තුල Carer වෘත්තීය ඕනෑම පසුබිමක කෙනෙකුට කල හැකි සේවයක් වේ . නමුත් එය කායික හා මානසික වශයෙන් අභියෝගයක් විය හැකියි
උපස්ථායකයෙකු වන්නේ කෙසේද ?
දෙමාපියන්, මිත්තනියන්, ආදී පවුලේ සාමාජිකයන් ට carer කෙනෙක් වීමට හැකි වුවද ඒ සදහා පුහුණුවක් ලබා ගැනීම වැදගත්
ආබාධ සහිත පුදගලයන් සදහා උපස්ථායක සේවය සපයන්නේ නම් TAFE ආයතනයේ 3 or 4 in disability services පාටමාලාව හදාරා ඊට ඉහල සුදුසුකම් දක්වා ද යා හැකියි
.
මෙම උපස්ථායකයින් මගින් ආබාධ සහිත නව සංක්‍රමණිකයන්ට එදිනෙදා ප්‍රවාහනය, ආහාර පිළියෙළ කිරීම, සනීපාරක්ෂාව හා සන්නිවේදනය සදහා උපකාර කිරීම සිදු කෙරෙනවා.

Source: Getty Images/Hero Images
අභියෝග
අභියෝගාත්මක රැකියාවක් නිසා , විශාදය හා ආතතිය නොමැතිව කටයුතු කිරීමට Ethnic Community Services Co-operative යන ආයතනය මගින් විවධ කටයුතු සිදු කෙරේ
උපස්ථායකයින් තම සෞඛ්‍ය තත්වය පිලිබදවත් සැලකිලිමත් වීම වැදගත්

Ljiljana Zruic y su hijo Nick Source: Supplied by Danyal Syed
මේ අතර සරණාගත පසුබිමකින් පැමිණෙන පුද්ගලයන්ද විශේශ අභියෝග වලට මුහුණ දේ
එවන් අවස්ථා වලදී ඔබේ භාෂාව කතා කල හැකි නිලධාරීන් සමග කටයතු කල හැකි වේ

Source: Getty Images/Maskot
උපස්තායකයන්ගේ සේවාව ඉතා තෘප්තිමත් වේ. උපස්ථායකයින් කණ්ඩායම් ලෙස එක්ව කාලය ගත කිරීමද ඉතා වැදගත් විය හැකියි
පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගන්න