1.දරුවන් ගේ ජීවිත වල සිදුවන් දේ සොයා බලා ඔවුන් සමග කාලය ගත කරන්න

2.ඔවුන්ගේ ගැටළු ඔබ සමග කතා කිරීමට හුරු කරන්න

3.ආදර්ශවත් ලෙස ඔබේ හැසිරීමද පවත්වා ගන්න

4.ඔබ මත්ද්‍රව්‍ය පිළිබද දැනුවත් නැති නම් එය දරුවන් සමග විවුර්තව පවසන්න

5.ඒ පිළිබද කතා කරන්න නිවැරදි අවස්තාව තෝරා ගන්න

6.ඔබ සන්සුන්ව සිටීමෙන් ඒ පිළිබද කතා කල යුතුයි

7.ගැටුම්කාරී ලෙස හැසිරෙන්න එපා

8.කුඩා කල සිටම දරුවන් සමග මත්ද්‍රව්‍ය පිළිබද දැනුවත් කිරීම අරඹන්න

9. දරුවන් මත්ද්‍රව්‍ය වලට කවුරුන් හෝ යොමු කල හොත් ඔවුන් ඒ පිලිබදව ඔබට පවසීමටත් අවශ්‍ය විට දරුවා කටුව යාමට ඔබ පැමිණේද යන්නද පවසන්න

10. දරුවන් ට සෑම විටම ගෞරවය සහිතව සලකන්න. ඔවුන් පිළිබද ධනාත්මක හැගීම් ඇති කරන්න
