1.නව සංක්‍රමණිකයන් හා තාවකාලික වීසා ලාභීන්ට ද මෙම වැඩසටහනට ඇතුලත් විය හැකියි
AMEP වැඩසටහන සියලු ස්ථිර සංක්‍රමණිකයන්ට හා සමහර ඉංග්‍රීසි භාෂා දැනුම් අඩු සංක්‍රමණිකයන්ට සහභාගී විය හැකි වැඩසටහනක්
2.ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණ පළමු මාස 6 තුලදී ඒ සදහා ලියා පදිංචි විය යුතුයි
වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට මේ සදහා වැඩි කාලයක් ලියා පදිංචි වීමට ලැබෙන අතර ඔවුට වැඩසටහන සම්පුර්ණ කිරීමට වසර 5ක් ලැබේ
https://www.education.gov.au/adult-migrant-english-program-0

3.මෙම පාටමාලාව ජාතික වශයෙන් පිළිගත් ඉංග්‍රීසි කතාව හා ලිවීම පිලිබඳ සහතිකයක් ලබා දේ
ආරම්භක හා මධ්‍යම ලෙසින් මට්ටම් 6කින් මෙම පන්ති පැවැත්වේ
4.විවිද ස්ථාන වල විවිද ක්‍රම යටතේ ඉගෙනීමට හැකියි
පුර්ණ කාලින , අර්ධ කාලීන හෝ දුරස්ථ මාධයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ නිවෙසට පැමිණෙන උපදේශකයෙකු සමග හා ඔස්ට්‍රේලියාව පුරා ස්ථාන 250ක පමණ මෙය පැවැත්වේ
https://www.education.gov.au/adult-migrant-english-program-service-providers

5.කුඩා දරුවන් සිටින අයට තම දරුවන් ට ළමා සුරැකුම් පහසුකම් ද නොමිලයේ ලබා ගෙන මෙයට සහභාගී විය හැකියි
AMEP සේවාව මගින් එම නොමිලයේ ළමා සුරැකුම් පහසුකම් ලබා දේ
https://www.education.gov.au/adult-migrant-english-program-service-providers

Source: AAP