පවුලේ වෙඉද්යවරයා හමුවන්න
මානසික ගැටළු පිලිබඳ උපදෙස් ලබා ගැනීමට මුලින්ම පවුලේ වෙඉද්යවරයා හමු වන්න. Mental Health Treatment Plan යනුවෙන් ඔවුන් විසින් සැලැස්මක් ලබා දේ.

Doctor with patient in hospital Source: Getty Images
Medicare ප්‍රතිලාබ
සමහර මානසික සේවා වෙත medicare ප්‍රතිලාබ ද ලබා දේ. ඔබේ අවශ්‍යතා අනුව ඔබේ ප්‍රථම මානසික චිකිත්සා 6 වෙත සහන ලැබෙන අතර ඉන් පසුව මානසික වෙඉද්යවරයෙකු හෝ පවුලේ වෙඉද්යවරයා මගින් තවත් වාර 4ක් සදහා සහන ලබා ගත හැකියි

Source: AAP
ඒ සඳහා සුදුසුකම්
ඔබට medicare කාඩ් පතක් ඇත්නම් මානසික ගැටළුවක් ඇති බව වෙඉද්යවරු නිර්ණමය කර ඇත්නම් Better Access නම් සේවා ලබා ගත හැකියි
වැඩි විස්තර සදහා 132 011 යන දුරකථන අංකය අමතන්න
භාෂා පරිවර්තන සහය
Interpreter in Health sector Source: SBS
සංවේදී කරුණු පිළිබඳව දෙවැනි භාශාවකින් කතා කිරීම අපහසුයි. එම නිසා භාෂා පරිවතනයට පවුලේ සාමාජිකයින් වෙනුවට වෘත්තීය පරිවර්තකයන් යොදා ගන්න
වධ හිංසා වලට ලක් වුවන් වෙනුවෙන් වූ සේවා

Refugee and migrant mental health in Australia. Source: AFP
ඔබ වධ හිංසා වලට ලක් වූ අයෙක් නම් Survivors of Torture and Trauma Assistance and Rehabilitation Service නම් සේවාව ලබා ගත හැකියි. එමගින් ඔබට සතියක් පාසා සහන වැඩසටහනකට සහභාගී විය හැකියි
psychiatric services in a community setting.
Migrant Refugee Resources Source: Migrant Refugee Resources
බොහෝ ප්‍රාන්ත වල සරණාගත ජනයා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට අනුගත වීම සදහා සේවා ලබා දේ . පහත දැක්වෙන්නේ එවන් වැඩසටහන් කිහිපයක්