ඔබේ පවුලේ වෙඉද්යවරයා හමු වන්න
ආරම්භයක් ලෙස ඔබේ පවුලේ වෙඉද්යවරයාගෙන් උපදෙස් ලබා ගන්න . එවිට අවශ්‍ය නම් ඔබව මානසික වෙඉද්‍ය සේවා සදහා යොමු කිරීමට හැකියි . මානසික වෙඉද්යවරුන් ඔබ පවසන දේ රහසිගතව තබා ගැනීමට නීතියෙන් බැදී සිටී. වෙනත් භාෂා වලින් ද පරිවර්තන සේවා ලබා ගත හැකියි .
ඒ සදහා වන ගාස්තු
ඔබ අඩු ආදායම් ලබන කෙනෙක් නම් ATAPS වැඩසටහන යටතේ වසරකට වාර 12ක් හෝ 18 ක් තෙක් සේවා ලබා ගත හැකි වේ .
නමුත් ඒ සදහා පවුලේ වෙඉද්යවරයාගෙන් නිර්දේශ කිරීමක් අවශ්‍යයි . වෙනත් ප්‍රජා සේවා වලින්ද සේවා ලබා දුන්නත් එය medicare දීමනා වලට යටත් නොවිය හැකියි

Source: CC0 Creative Commons
දුරකතන සේවා
ආයතනය මගින් දුරකථන උපදෙස් ලබා ගත හැකියි. එම අංකය 1300 22 4636. එසේම ප.ව 3 සිට මධ්‍යම රාත්‍රිය වන තුරු පණිවිඩ හුවමාරුවද, email මගින්ද තොරතුරු ලබා ගත හැකියි beyondblue ආයතනය මගින් දුරකථන උපදෙස් ලබා ගත හැකියි. එම අංකය 1300 22 4636. එසේම ප.ව 3 සිට මධ්‍යම රාත්‍රිය වන තුරු පණිවිඩ හුවමාරුවද, email මගින්ද තොරතුරු ලබා ගත හැකියි
at 1800 55 1800 වයස 5-25 අතර දරුවන් සදහා උපදේශන ලබා දේ
භාෂා පරිවර්තන සේවා සදහා 131 450
ඔබේ ගැටළු අන් අයට පවසන්න

Source: CC0 Creative Commons