ඔබේ හැකියාවන් හඳුනා ගන්න
- බොහෝ සම්මුක පරීක්ෂා වලදී ඔබේ හැකියාවන් මොනවාද යන්න පිළිබඳව ප්‍රශ්න නගනවා
wikijob හඳුන්වා දෙන්නේ පහත ආකාරයට එයට සුදානම් වන ලෙසයි
1. එම රැකියාවට අවශ්‍ය කුසලතා හඳුනා ගන්න - විවිද කණ්ඩායම් සමග වැඩ කිරීමට අවශ්‍ය නම් එවිට ඔබට සන්නිවේදන හැකියාව තිබිය යුතුයි
2. ඔබේ හැකියාවන් 5ක් හඳුනා ගෙන ඒවා රැකියාව හා ගලපන්න
3. ඔබේ ගුණාත්මක හැකියා පිලිබඳ පවසන්න
4. ඔබේ විශ්වාසය හා ඔබ පිලිබඳ කරුණු දැන ගන්න - 5.ඔබේ අත්දැකීම් පිළිබඳව උදාහරණ සහිතව උත්තර දෙන්න
එම රැකියාව පිලිබඳ තොරතුරු සොයන්න
Linkedin හෝ google වැනි වෙබ් අඩවි තුලින් ඔබේ එම රැකියාව හා සමාගම පිලිබඳ විස්තර සොයා ගන්න
ඔබට අයදුම් කිරීමට වුර්තීමය email ලිපිනයක් තිබිය යුතුයි. අවශ්‍ය නම් දුරකථන ඇමතුමක් දී වැඩි විස්තර දැන ගන්න.

Source: Getty Images
ඔබේ ඉල්ලුම් පත්‍රය නිවැරදි ලෙස සකස් කරන්න
resume එක සකස් කිරීම සදහා අන්තර්ජාලය ඔස්සේ විවිද උපදෙස් ලබා ගත හැකියි \

Source: Getty Images
සැගවුනු රැකියා වෙළද පොළ පිළිබඳව දැනගන්න
ඔබ seek වැනි ප්‍රධාන වෙබ් අඩවි වලට නොපැමිණෙන රැකියා පුරප්පාඩු පිලිබඳ තොරතුරු දන ගැනීමට නම් ඒ සදහා ඔබ දන්නා හඳුනන අයගේ සමාජය තුලින් එම තොරතුරු ලබා ගන්න . ඕස්ට්‍රේලියාවේ රැකියා 70%ක් එසේ ව්බ් අඩවි මගින් ප්‍රචාරය වන්නේ නැහැ
ඕස්ට්‍රේලියානු සමාජයට ගැලපෙන ලෙස ඔබ සම්මුක පරීක්ෂණයට මුහුණ දිය යුතුයි. සිනාසී, විශ්වාසයෙන් යුතුව මුහුණ දෙන්න

Source: Getty Images

Source: AAP