යම් පුද්ගලයෙකුට හර්ද්යාබාදයක් වැළඳුනු විට සිදුවන්නේ කුමක්ද?

Source: Pixabay
අවධානම් සාධක මොනවාද?
අධික රුධිර පීඩනය
ඔබේ රුධිර පීඩනය වැඩි වූ විට අවධානම් තත්වයක් ඇති වේ , එය පාලනය කර ගත හැකි තත්වයක්. වෙඉද්‍ය උපදෙස් ලබා ගන්න

Source: Anthony Devlin/PA Wire
කොලෙස්ටරෝල් අධික වීම
ඔබේ ආහාර වල කොලෙස්ටරෝල් පාලනය කරන්න. රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය නොවූ විට හර්ධයාභාදයක් හෝ අඝාත තත්වය ඇති විය හැකියි
අහිතකර ආහාර පුරුදු හා දියවැඩියාව
Vegetables and fruits Source: GettyImages/fcafotodigital
Diabetes Australia මගින් ද ඔබට හර්ධ රෝග වලක්වා ගැනීම ගැන තොරතුරු ලබා ගත හැකියි.
ව්‍යායාම අඩු බව
වැඩි කාලයක් වාඩි වී සිටීම නිසා විවිද රෝග ඇති වේ. වෙඉද්යවරු උපදෙස් දෙන්නේ දිනකට මිනිත්තු 30ක් පමණ ව්‍යාම කරන ලෙස. ඇවිදීම එයට හොඳ ආරම්භයක්

Health is a must if you are into a road trip by motorhome Source: AAP
දුම් පානය
දුම් පානය හර්ධ්යාබාද ඇති කිරීමට ප්‍රධාන අවධානම් සාධකයක් . එම පුරුද්දෙන් මිදෙන්න
සමාජයේ තනිවීම හා මානසික ආතතිය
නෑදෑ හිතවතුන් නොමැති පුද්ගලයන්ට හර්ධ රෝග ඇතිවීමේ අවධානම වැඩියි. ඔබට සති දෙකකට වඩා මානසික ආතති තත්වයක් ඇත්නම් හිතවතෙකුට එය පවසා හෝ වෙඉද්යවරයෙකු හමු වන්න.
ඔබට වෙනස් කල නොහැකි අවධානම් සාදක
වයස හෝ පවුලේ රෝග ඉතිහාසය හා ජන වාර්ගික කරුණු අනුව ඇති සාදක බලප හැකියි. උදාහරණයක් ලෙස ඉන්දියානු කලාපයේ පුද්ගලයන් හර්ධ රෝග ඇතිවීමේ වැඩි ප්රවනතාවයකට ලක් වේ
රෝග ලක්ෂණ මොනවාද ?
ඉතා දැඩි වම පස හෝ පපුවේ මද දැඩි වේදනාවක් ඇති වේ. එය හකු හා වම අතට ගමන් කල හැකියි
අත් , බෙල්ල ආදී ප්‍රදේශ වල අපහසුව
හුස්ම ගැනීමට අපහසු බව, උගුර හිරවීමක්, වමනය දහදිය දැමීම හා සිහිසුන් වීමේ ගතියක්
ඔබ කල යුත්තේ කුමක්ද ?

Source: AAP
000 අමතා ගිලන් රථයකට පැමිණෙන ලෙස ඉල්ලන්න. එම නිලධාරීන් ඔබට Asprin ලබා දේ