වැඩිහිටි අපයෝජනය යනු කුමක්ද

Source: Department of health
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිහිටි පුද්ගලයෙකුට හානියක් හෝ අපහසුතාවට පත් කිරීමේ චේතනාවෙන් එම පුද්ගලයාගේ විශ්වාසය දිනා ගත පුද්ගලයෙකු විසින් සිදු කරන ක්‍රියා වේ
ලෝකයේ 10%ක් දෙනා මෙයට මුහුණ දෙන අතර බොහෝ විට එය වාර්තා නොවේ. 90%ක් අවස්ථා වල මෙම ක්‍රියා පවුලේ සාමාජිකයෙකු හෝ දරුවෙකු සිදු කරයි භාෂා ගැටළු සහිත පුද්ගලයන් මෙයට වැඩි පුර මුහුණ දෙන බවට හෙළි වී තිබේ .
හඳුනා ගන්නේ කෙසේද?
මෙම තත්වය සැඟවී ඇති නිසා ඒ පිලිබන්දවා එලි වීම ඉතාම අඩුයි. බොහෝ විට වැඩිහිටි පුද්ගලයන් සමාජයේ තනිව සිටීමත් ඊට හේතුවක්
බොහෝ විට මුල්‍ය වශයෙන් සිදු වන හිරිහැර , power of attorney බලය තුලින් අපයෝජනය , ඔවුන් නොදන්නා ලියකියවිලි වලට අත්සන් ලබා ගැනීම තුලින් මෙම අපයෝජන සිදුවේ

Source: Pexels

Source: Pixabay
උපකාර ලබා ගන්නේ කෙසේද ?

Source: NSW Elder Abuse prevention
මේ පිළිබඳව වෙනම නීති නැතත් ඔබට පැමිණිලි කල හැකි සංවිධාන තිබේ. ඔබ හෝ ඔබ දන්නා අයකු මීට මුහුණ දේ නම් පහත වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් කල හැකියි
ඔබට ඔබේ භාෂාවෙන් කතා කිරීමට අවශ්‍ය නම් 131450 නම් දුරකථන අංකය අමතන්න එසේත් නැත්නම් පවුලේ වෙඉද්යවරයා හා වෙනත් මිතුරෙකුට හෝ දන්වන්න
දැනුවත් කිරීම

Source: NSW Elder Abuse prevention
ජුනි 15 වැනිදා එක්සත් ජාතීන් විසින් Elder Abuse Day ලෙස නම් කර තිබේ
මෙවර තේමාව වන්නේ ‘We Can Stop Elder Abuse’.
ඔබටත් මේ පිළිබඳව අවධානය යොමු කිරීමට දායක විය හැකියි. පහත වෙබ් අඩවි තුලින් විස්තර ලබා ගන්න
Find out more:
Find information in your language:
Useful links and phone numbers
Helpline: 1300 368 821
Helpline: 1800 628 221
Helpline: 1300 724 679 (Perth)
1800 655 566 (rural)
Helpline: 02 6205 3535
Helpline: 131 444
Helpline: 1300 651 192
Helpline: 08 8232 5377 (Adelaide)
1800 700 600 (rural)
Helpline: 1800 441 169