ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ පුද්ගල ආකල්ප පරීක්ෂා කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය ඔස්ට්‍රේලියානුවන් 2500 දෙනෙකු යොදාගෙන සමීක්ෂණයක් සිදු කර තිබේ.
එහිදී ඔවුන් වෙත ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න 6 ක් යොමු කළ අතර ඒවාට ලබාදුන් පිළිතුරු අනුව පහත ප්‍රස්තාර 6 ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කර ඇත.
01. ඔස්ට්‍රේලියාව තුළ නිවෙසක් හිමි කරගැනීම ජන ජීවිතයෙන් බොහෝ ඈතට ගොස් තිබෙනවා යන්න පිලිබඳ ඔබේ අදහස?

Source: ABC Australia
02. ඔබගේ ජීවිත කාලය තුළදී ඔබටම කියා නිවෙසක් මිලට ගැනීමට ඔබ සිතනවාද?

Source: ABC Australia
03. Negative gearing වැනි දිරිගැන්වීමේ බදු ක්‍රම ඉවත් කරනවාට ඔබ සහය දෙනවාද විරුද්ධ වනවාද?

Source: ABC Australia
04. පළමු වරට නිවාසයක් මිලට ගන්නන් හට first homeowner grant මුදල ලබා දීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

Source: ABC Australia
05. ඉදිරි වසර 5 පුරාවට ඔස්ට්‍රේලියාවේ නිවාස මිලට කුමක් සිදුවේද?

Source: ABC Australia
06. ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මට්ටමට නිවාස මිල පත්වනවාට මාගේ නිවාසයේ මිල ඉහළ යාම නතරවනවා දැකීමට මා කැමතිද?

Source: ABC Australia