ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සඳහා on-arrival වීසා ලබා ගත හැකි රටවල් මෙන්න

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය සහිත පුද්ගලයෙකුට රටවල් හෝ ගමනාන්ත 186 කට වීසා රහිතව හෝ on arrival වීසා ක්‍රමයට ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබේ.

AUS and SL passports.PNG
ලොව රටවල විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන විදේශ ගමන් බලපත්‍ දර්ශකයක් වන Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේනිගත කිරීම් වලට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට හයවන ස්ථානය හිමිව තිබේ.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය සහිත පුද්ගලයෙකුට රටවල් හෝ ගමනාන්ත 186 කට වීසා රහිතව හෝ on arrival වීසා ක්‍රමයට ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබේ.
එම රටවල් හෝ ගමනාන්ත පහත පරිදි වේ.

ඒ අතරින් රටවල් හෝ ගමනාන්ත 137 කට වීසා නොමැතිවද තවත් රටවල් හෝ ගමනාන්ත 41 කට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකිය.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකි ගමනාන්ත පහත පරිදි වේ.
  1. Bahrain
  2. Bangladesh
  3. Brunei
  4. Burkina Faso
  5. Burundi
  6. Cambodia
  7. Cape Verde
  8. Comoros
  9. Egypt
  10. Indonesia
  11. Iraq
  12. Jordan
  13. Kuwait
  14. Laos
  15. Lebanon
  16. Madagascar
  17. Malawi
  18. Maldives
  19. Marshall Islands
  20. Mauritania
  21. Mozambique
  22. Nepal
  23. Oman
  24. Palau
  25. Qatar
  26. Rwanda
  27. Samoa
  28. Saudi Arabia
  29. Senegal
  30. Seychelles
  31. Sierra Leone
  32. Solomon Islands
  33. Somalia
  34. Tanzania
  35. Timor-Leste
  36. Togo
  37. Tonga
  38. Trinidad and Tobago
  39. Turkey
  40. Tuvalu
  41. Zimbabwe
LISTEN TO
sinhala_180723_Tasmania Skilled Migration_Final.mp3 image

ඔස්ට්‍රේලියාවේ රැකියා වීසා සහ PR දෙන 2023-24 ටස්මේනියා Skilled Migration වැඩසටහන දැන් විවෘතයි

SBS Sinhala

02:48

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට ඉලෙක්ට්‍රොනික ගමන් අවසරයක් ලබාගත යුතු ගමනාන්ත

  1. American Samoa
  2. Canada
  3. Pakistan
  4. Puerto Rico
  5. South Korea
  6. Sri Lanka
  7. United States of America
  8. US Virgin Islands
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Audio App: හෝ
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට වීසා ලබාගත යුතු ගමනාන්ත

  1. Angola
  2. Azerbaijan
  3. Benin
  4. Bhutan
  5. Cameroon
  6. Chile
  7. Congo
  8. Djibouti
  9. Ethiopia
  10. Guinea
  11. India
  12. Iran
  13. Kenya
  14. Myanmar
  15. Papua New Guinea
  16. Sao Tome and Principe
  17. South Sudan
  18. Uganda
  19. Vietnam
LISTEN TO
Aged Care PR Web image

උපාධි, ඩිප්ලෝමා නැතුව Cert III තිබිලත් Aged Care සහ Disability Care වලින් ඔස්ට්‍රේලියාවේ PR ගන්නේ මෙහෙමයි

SBS Sinhala

09:17

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත

  1. Cook Islands
  2. Micronesia
  3. Niue
  4. Vanuatu
  5. Bahamas
  6. Barbados
  7. British Virgin Islands
  8. Dominica
  9. Grenada
  10. Haiti
  11. Montserrat
  12. St. Kitts and Nevis
  13. St. Vincent and the Grena
  14. Singapore
  15. Tajikistan
  16. Lesotho
  17. The Gambia
LISTEN TO
Rejected visa appeal int  image

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබගේ අවලංගු වුනු වීසා යලි ලබාගැනීමට ඉල්ලීම් කිරීමේ අලුත් මගක් විවෘත වී ඇති බව දන්නවාද?

SBS Sinhala

17:09

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකි ගමනාන්ත

  1. Palau Islands
  2. Samoa
  3. Tuvalu
  4. Cambodia
  5. Laos
  6. Maldives
  7. Nepal
  8. Timor-Leste
  9. Bolivia
  10. Burundi
  11. Cape Verde Islands
  12. Comoro Islands
  13. Djibouti
  14. Guinea-Bissau
  15. Madagascar
  16. Mauritania
  17. Mauritius
  18. Mozambique
  19. Rwanda
  20. Seychelles
  21. Sierra Leone
  22. Somalia
  23. Togo
 

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට ඉලෙක්ට්‍රොනික ගමන් අවසරයක් ලබාගත යුතු ගමනාන්ත

  1. Pakistan



Share
Published 27 July 2023 2:06pm
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends