ඔස්ට්‍රේලියාවේ PR ගන්න සෞඛ්‍ය සහ ගුරු වෘත්තීන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් දින 5 ක් තුළ වීසා නාමයෝජනා

වේගවත් වීසා නාමයෝජනා ලබාදෙන රැකියා ලැයිස්තුවේ රැකියාවක් සහිත අයදුම්කරුවෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa සඳහා Registrations of Interest හෙවත් ROI එකක් ඉදිරිපත් කර සති දෙකක් ඇතුළත වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට එම ROI එක තෝරාගැනීමක් මෙයින් සිදුකෙරේ

Victoria promises to fast-track nomination for health and teaching occupations

Victoria promises to fast-track nomination for health and teaching occupations Source: Getty / Getty Images

අවම වීසා අවශ්‍යතා සපුරාලන සුදුසුකම් ලත් සෞඛ්‍ය, අධ්‍යාපන හෝ සමාජ සේවා ක්ෂේත්‍රවල රැකියාවක් සහිත නිපුණතාව සහිත වීසා අයදුම්කරුවන් වෙත Skilled Visa සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තය ඉතා වේගයෙන් nomination හෙවත් වීසා නාම යෝජනා ලබාදෙන බව නිවේදනය කරයි.

වේගවත් වීසා නාමයෝජනා ලබාදෙන රැකියා ලැයිස්තුවේ රැකියාවක් සහිත අයදුම්කරුවෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa සඳහා Registrations of Interest හෙවත් ROI එකක් ඉදිරිපත් කර සති දෙකක් ඇතුළත වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට එම ROI එක තෝරාගැනීමක් මෙයින් සිදුකෙරේ.
ලබාදී ඇති නාමයෝජනා අයදුම්පත අවම වීසා අවශ්‍යතා සපුරාලනු ලැබුවහොත් වික්ටෝරියානු වීසා නාමයෝජනා ව්‍යාපාරික දින පහක් ඇතුළත අනුමත කරනු ලබන බව වික්ටෝරියා ප්‍රාන්තය පවසයි.

ඊට අමතරව දැනට පවතින ක්‍රියාවලිය භාවිතා කරමින් වෙනත් රැකියා සහිත අපේක්ෂකයින් තෝරා ගැනීම සහ නම් කිරීම නොකඩවා සිදු කෙරෙන බවද ඔවුහු පවසති.
LISTEN TO
NSW 491 Visa Changes Web image

ඔස්ට්‍රේලියාවේ PR එක ගන්න තවත් පහසු කරමින් NSW 491 වීසා nomination වල සිදුකළ නවතම වෙනස්කම් මෙන්න

SBS Sinhala

14:03

වීසා නාමයෝජනා සඳහා අවමඅවශ්‍යතා මොනවාද?

  • වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa සඳහා වීසා නාමයෝජනා අයදුම් කිරීමට පහත සඳහන් අවම අවශ්‍යතා සැපිරිය යුතු වේ.
  • ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ලකුණුවලින් අවම ලකුණු 65 ක් ලබා SkillSelect වෙත ගොස් EOI එකක් යොමු කර තිබීම
  • අදාළ රැකියාවට නියමිත ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයක් තිබීම
  • අදාළ රැකියාවට නියමිත වලංගු skills assessment එකක් තිබීම
  • වයස අවුරුදු 45 ට අඩුවීම
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන බවට පොරොන්දු වීම

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

වේගවත් වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් ලබන රැකියා

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa සඳහා වේගවත් වීසා නාමයෝජනා ලබාගැනීමට නම් පහත රැකියා ලැයිස්තුවේ ඔබේ රැකියාව/ වෘත්තීය තිබිය යුතුවේ.

  • 134212 - Nursing Clinical Director
  • 234915 - Exercise Physiologist (subclass 491 only)
  • 241111 - Early Childhood (Pre-primary School) Teacher
  • 241311 - Middle School Teacher
  • 241411 - Secondary School Teacher
  • 241511 - Special Needs Teacher
  • 241512 - Teacher of the Hearing Impaired
  • 241513 - Teacher of the Sight Impaired
  • 241599 - Special Education Teacher (nec)
  • 251111 - Dietitian
  • 251211 - Medical Diagnostic Radiographer
  • 251212 - Medical Radiation Therapist
  • 251213 - Nuclear Medicine Technologist
  • 251214 - Sonographer
  • 251411 - Optometrist
  • 251412 - Orthoptist
  • 251511 - Hospital Pharmacist
  • 251513 - Retail Pharmacist
  • 251912 - Orthotist Or Prosthetist
  • 252311 - Dental Specialist
  • 252411 - Occupational Therapist
  • 252511 - Physiotherapist
  • 252611 - Podiatrist
  • 252711 - Audiologist
  • 252712 - Speech Pathologist
  • 253111 - General Practitioner
  • 253112 - Resident Medical Officer
  • 252312 - Dentist (subclass 491 only)
  • 253311 - Specialist Physician (General Medicine)
  • 253312 - Cardiologist
  • 253313 - Clinical Haematologist
  • 253314 - Medical Oncologist
  • 253315 - Endocrinologist
  • 253316 - Gastroenterologist
  • 253317 - Intensive Care Specialist
  • 253211 - Anaesthetist (subclass 491 only)
  • 253318 - Neurologist
  • 253321 - Paediatrician
  • 253322 - Renal Medicine Specialist
  • 253323 - Rheumatologist
  • 253324 - Thoracic Medicine Specialist
  • 253399 - Specialist Physicians (nec)
  • 253411 - Psychiatrist
  • 253511 - Surgeon (General)
  • 253512 - Cardiothoracic Surgeon
  • 253513 - Neurosurgeon
  • 253514 - Orthopaedic Surgeon
  • 253515 - Otorhinolaryngologist
  • 253516 - Paediatric Surgeon
  • 253517 - Plastic And Reconstructive Surgeon
  • 253518 - Urologist
  • 253521 - Vascular Surgeon
  • 253911 - Dermatologist
  • 253912 - Emergency Medicine Specialist
  • 253913 - Obstetrician And Gynaecologist
  • 253914 - Ophthalmologist
  • 253915 - Pathologist
  • 253917 - Diagnostic And Interventional Radiologist
  • 253918 - Radiation Oncologist
  • 253999 - Medical Practitioners (nec)
  • 254111 - Midwife
  • 254311 - Nurse Manager
  • 254411 - Nurse Practitioner
  • 254412 - Registered Nurse (Aged Care)
  • 254413 - Registered Nurse (Child And Family Health)
  • 254414 - Registered Nurse (Community Health)
  • 254415 - Registered Nurse (Critical Care And Emergency)
  • 254416 - Registered Nurse (Developmental Disability)
  • 254417 - Registered Nurse (Disability And Rehabilitation)
  • 254418 - Registered Nurse (Medical)
  • 254421 - Registered Nurse (Medical Practice)
  • 254422 - Registered Nurse (Mental Health)
  • 254423 - Registered Nurse (Perioperative)
  • 254424 - Registered Nurse (Surgical)
  • 254425 - Registered Nurse (Paediatrics)
  • 254499 - Registered Nurses (nec)
  • 272199 - Counsellors (nec)
  • 272311 - Clinical Psychologist
  • 272312 - Educational Psychologist
  • 272313 - Organisational Psychologist
  • 272314 - Psychotherapist
  • 272399 - Psychologists (nec)
  • 272511 - Social Worker
  • 272613 - Welfare Worker
  • 411111 - Ambulance Officer
  • 411112 - Intensive Care Ambulance Paramedic
  • 411211 - Dental Hygienist (subclass 491 only)
  • 411213 - Dental Technician
  • 411214 - Dental Therapist (subclass 491 only)
  • 411411 - Enrolled Nurse
  • 411711 - Community Worker
  • 411716 - Youth Worker



Share
Published 23 March 2023 3:27pm
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends