Australian Capital Territory හෙවත් ACT 2016 වසරේ සැප්තැම්බර් මස 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි එහි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුව හෙවත් ACT Occupations List එළි දක්වා තිබේ.
ඔබගේ හැකියාවන් සහ කුසලාතාවන් මෙන්ම ඔබ කරන රාජකාරියට අදාළ රැකියාව මෙම නවතම රැකියා ලැයිස්තුවේ තිබේදැයි විමර්ශනය කරන්න.
ඔබට ඒ සඳහා සුදුසුකම් සැපිරිය හැකිනම් 190 වීසා ඛාණ්ඩය යටතේ ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව උදා වේ.
පහත සඳහන් වන්නේ Australian Capital Territory හි 2016 වසරේ සැප්තැම්බර් මස 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි එහි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුවයි.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12දක්වා



සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA