මීට වසර 20ට පෙර ආරම්භ කල (FHOG) දීමනාව ප්‍රාන්ත අනුව වෙනස් වන අතර ඩොලර් එය හි 5000 සිට හි 26000 දක්වා ලබා දේ

new apartment selfie time Source: Getty Images
ඔබට ඒ සදහා තිබිය යුතු සුදුසුකම්
මෙම දීමනාව නව නිවෙස් හා තට්ටු නිවාස සදහා වලංගු වේ. එය ඔබේ නිවසේ මිල අනුව මිස ඔබේ ආදායම අනුව තීරණය නොවේ. ප්‍රාන්තයේ ඔබ ප්‍රාදේශීය පෙදෙසක නම් තවත් වැඩි දීමනාවක් ලැබේ

Construction managers planning while standing in messy site Source: Getty Images
එසේම එම නිවසේ මාස 12 ක කාලයක් තුල මාස 6ක් පදිංචි විය යුතු වේ

خانوادهای در حال دیدار با یک مشاور خرید و فروش املاک Source: Getty Images
ඔබ අයදුම් කරන්නේ කෙසේද?
ක්‍රම 2ක් තිබේ
පෞද්ගලිකව ප්‍රාන්ත කාර්යාලයට අයදුම් කිරීම
ඔබේ නිවාස නය ලබා දෙන බැංකුව හරහා අයදුම් කිරීම
එවිට එම දීමනාව ලැබුණු විට එය ඔබේ නයෙන් හෝ මුලික තන්පතුවෙන් අඩු කෙරේ

Homeownership project Source: Getty Images
වෙනත් වාසි
සමහර ප්‍රාන්ත වල නිවාස මිල ඉහල යාම නිසා මෙම දීමනාව නොලැබුනත් ඔබට මුද්දර ගාස්තු නොගෙවීමේ වාසි ලබා ගත හැකි
පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගන්න

Source: SBS