2020 වසරේ ලෝකය වටේ රවුමක් යමු (වීඩියෝ)
කොරෝනා වසංගතය නිසා 2020 වසර මෑත ඉතිහාසයේ සුවිශේෂීතම වසරක් බවට පත්විය. කොරෝනා වසංගතය හැරුණුකොට 2020 වසරේ ලොව සිදුවූ ප්රධාන දෑ පිළිබඳ කෙටි සමාලෝචනයක් මේ...

Source: SBS
Share
Published 25 December 2020 2:37pm
Share this with family and friends