15 Feb COVID update in 4 minutes: මුව ආවරණයක් නොපැළඳීම නිසා වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායකට දඩයක්

Victorian Opposition Leader Matthew Guy Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 පෙබරවාරි 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share