28 July COVID update in 3 minutes: වික්ටෝරියා ප්‍රාන්තය මේ වසරේත් පරිපූරක වෛද්‍යවරුන් 700 ක් බඳවා ගැනීමට සූදානම්

A paramedic is seen at a hospital in Melbourne, Wednesday, July 6, 2022.

A paramedic is seen at a hospital in Melbourne Source: AAP

SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 ජූලි 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.



Share