SBS News Flash නොවැ 14: පාසල් දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ප්‍රාථමික පාසල් විදුහල්පතිවරුන්ගේ සහය

Two smiling schoolgirls in classroom looking at cell phone

Credit: Westend61/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 නොවැම්බර් 14 වැනි බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash


නවතම තොරතුරු දැනගන්න පිවිසෙන්න අපගේ SBS සිංහල Facebook පිටුවට

Share