Jungle and the Sea ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍ය සමගින් ඔබ හමුවට එන ලාංකීය නිළිය නදී SBS සිංහල වෙත කියූ දෑ

Nadee Kammallaweera on her act in the Australian stage drama - Jungle and the Sea

Sri Lankan actress Nadie Kammallaweera is starring in the epic stage production of The Jungle and the Sea at Belvoir Theatre in Sydney_ SBS Sinhala image

Belvoir නාට්‍ය සමගම මඟින් නිෂ්පාදිත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී වේදිකා ගත වන 'Jungle and the Sea' නම් වන ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍ය නිෂ්පාදනයට රංගන දායකත්වය සපයන ලාංකික නිලි නදී කම්මැල්ලවීර සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.....


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Radio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 




Share