SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී ඩේසි ද සිල්වා විසින් රචිත නවතම ගීයක් පිළිබඳවයි. මෙම ගීතය ශ්‍රී ලංකාවේ සිටින විනුක බණ්ඩාර අබේකෝන් පුංචි ගායකයාගේ පළමු ස්වතන්ත්‍ර ගීත නිර්මාණයද වනවා. සංගීත නිර්මාණය අමිල වික්‍රමසිංහ විසින්.
මෙම ගීතයේ පද රචිකාව වන ඩේසි ද සිල්වා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.