බුදු හාමුදුරුවන්ට යලි වඩින ලෙස මගේ බුදුගුණ ගීතයෙන් ඉල්ලුවේ නැහැ, මෙල්බර්න් ගී පද රචක මහින්ද කියයි: මගේ ගීතය

A new Sinhala song written by a from Melbourne lyrist about Lord Buddha and his teachings

A new Sinhala song written by a from Melbourne lyrist Mahinda Dissanayake Diwulgane about Lord Buddha and his teachings_ Image- Supplied

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී මහින්ද දිසානායක දිවුල්ගනේ විසින් රචිත නවතම බුදු ගුණ ගීතය පිළිබඳවයි. සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාගේ හඬ මුසුවෙන්, දර්ශන වික්‍රමතුංග සංගීතවේදියාගේ සංගීත සංකලනයෙන් සමන්විත වුනු මෙම ගීතයේ පද සංකල්පනාව නිර්මාණය වීම පසුපස ඇති කතාව පිළිබඳව ගී පද රචකයා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්

පසුගිය "මගේ ගීතය" වැඩසටහන් වලට සවන්දෙන්න පහතින්...

LISTEN TO
My Song - April 2024 program  - Final mix image

මෙල්බර්න් ගී පද රචිකාවක් ලියූ මාපිය ගුන ගීයක් ලංකාවේ පුංචි විනුකගේ පළමු ස්වතන්ත්‍ර ගීය වුනු හැටි: මගේ ගීතය

SBS Sinhala

12:44

LISTEN TO
My song - Oct 2023 Program image

මෙල්බර්න් නුවරින් බිහිවුනු 'සුමුදු පිනිබිඳු මලක පෙති' : මෙවර "මගේ ගීතය"

SBS Sinhala

16:37

Share