මෙල්බර්න් නගරයේ සිට ඔබ දෝතට පත්වන 'ලතු අතුළ නගරය' කාව්‍ය සංග්‍රහය: කැන්ගරු දේසේ සිංහල පොත්

A newly released poem collection from Melbourne: ‘Lathu Athula Nagaraya’

A newly released poem collection from Melbourne_ ‘Lathu Athula Nagaraya’ by Jagath J Edirisinghe Source: SBS Sinhala

ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ එහි නිර්මාණ කරුවන් හඳුන්වාදෙන SBS සිංහල සේවයේ මාසික පිළිසඳර: "කැන්ගරු දේසේ සිංහල පොත් "


"කැන්ගරු දේසේ සිංහල පොත්" මාසික පිළිසඳර තුලින් මෙවර අවධානයට ලක්කලේ මෙල්බර්න් නුවර සිට ලේඛනයේ යෙදෙන ජගත් ජේ එදිරිසිංහ විසින් මෑතක දී එළිදක්වනු ලැබූ 'ලතු අතුළ නගරය' කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි.


Share