ආන්දෝලනාත්මක 'මහරජා' චිත්‍රපටය විචාරාත්මක ඇසකින්: මෙවර "නොදුටු සිනමාව"

A review on the controversial movie " maharaja"

Source: Facebook / Official Facebook page 'Vijay Sethupathi' & 'Vidharshana Kannangara'

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර 'මහරජා' චිත්‍රපටය පිළිබඳ කතා බහක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Share