නිදන්ගත රෝග ඇති ඕස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකකට රැකියාවෙන් ඉවත්වෙන්න සිදුවෙලා: දෙසැ 31 කාලීන විග්‍රහයPlay07:24Mathew Boyd-Skinner Source: SBS NewsSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (6.78MB) සෑම ඕස්ට්‍රේලියානු ශ්‍රමිකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම යම් නිදන්ගත රෝග වලින් පීඩා විඳින බව වාර්තා වනවා. කොන්දේ වේදනාව, මානසික සෞඛ්‍ය ගැටළු සහ ආතරයිටිස් යනු මෙවැනි රෝගවලින් කිහිපයක් වනවා. මෙවැනි රෝග වලින් පීඩා විඳින අයගෙන් තුනෙන් එකක් පමණ දෙනා රැකියාවලින් ඉවත්වී ඇති අතර රැකියාව තුල ඇති දැඩි ආතතිය සහ එහිදී ඔවුනට ලැබෙන සහයෝගය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOඕස්ට්‍රේලියාවේ ඉහල යන මාරාන්තික Pneumococcal disease තත්වයෙන් ආරක්ෂා වෙන්න මේ ගැන හොඳින් දැනගන්නSBS Sinhala29/12/202412:57PlayShareLatest podcast episodesනිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදය ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්නSBS සිංහල Newsflash මැයි 14: ඉන්දුනීසියානු ජනාධිපති හමුවීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වේනිදන්ගත රෝගවලින් නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කරගන්න පවුලක් වශයෙන් කළ හැකි දේවල් මෙන්නවගකීම් සහගතව ඕස්ට්‍රේලියානු වනාන්තර පෙදෙස්වල අසිරිය විඳින්නේ කෙසේද: Australia Explained