නිදන්ගත රෝග ඇති ඕස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකකට රැකියාවෙන් ඉවත්වෙන්න සිදුවෙලා: දෙසැ 31 කාලීන විග්‍රහයPlay07:24Mathew Boyd-Skinner Source: SBS NewsSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (6.78MB) සෑම ඕස්ට්‍රේලියානු ශ්‍රමිකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම යම් නිදන්ගත රෝග වලින් පීඩා විඳින බව වාර්තා වනවා. කොන්දේ වේදනාව, මානසික සෞඛ්‍ය ගැටළු සහ ආතරයිටිස් යනු මෙවැනි රෝගවලින් කිහිපයක් වනවා. මෙවැනි රෝග වලින් පීඩා විඳින අයගෙන් තුනෙන් එකක් පමණ දෙනා රැකියාවලින් ඉවත්වී ඇති අතර රැකියාව තුල ඇති දැඩි ආතතිය සහ එහිදී ඔවුනට ලැබෙන සහයෝගය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOඕස්ට්‍රේලියාවේ ඉහල යන මාරාන්තික Pneumococcal disease තත්වයෙන් ආරක්ෂා වෙන්න මේ ගැන හොඳින් දැනගන්නSBS Sinhala29/12/202412:57PlayShareLatest podcast episodesයුනෙස්කෝ ලෝක උරුමයක් වන ඕස්ට්‍රේලියාවේ තියෙන Blue Mountains පාරිසරික පද්ධතිය ගැන අපූරු තොරතුරු මෙන්නඅඩුවියදමින් නිවාඩු කාලය ගතකරන්න ඔස්ට්‍රෙලියානුවෝ වෙනස් වෙලා තියෙන්නේ මෙහෙමයි'ගොයම් කැපුවට පස්සෙද පොහොර දෙන්නේ' නාමල් හරිනිගෙන් අසයි: මවුබිමෙන් පුවත් ජන 09දෛනික හා ක්‍රීඩා කටයුතු වලදී සිදුවන අනතුරු සදහා භෞත චිකිත්සක සේවය හෙවත් physiotherapy මගින් ලබා දෙන ප්‍රතිකාරRecommended for you09:39සෞඛ්‍ය සේවා ගැනීම අඩු කරන්න වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට ව්‍යායාම අවශ්‍යයි, විශේෂඥයින් කියයි: දෙසැ 27 'කාලීන'04:262025 වසරේදී ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇතිවන රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්න04:05ඕස්ට්‍රේලියාවේ රැකියා සඳහා වීසා ලබාදෙන නව මූලික කුසලතා රැකියා ලැයිස්තුව දෙසැම්බර් මාසයේදී අලුත් උනේ මෙහෙමයි18:51රාජ්‍ය ආයතනයෙන තුනක දූෂණ අල්ලන්න නව කැමරා පද්දතියක් සවි කරන්න ජනපතිගෙන් උපදෙස්: ශ්‍රී ලංකා දේශපාලනය09:18ඕස්ට්‍රේලියාවේ වැඩ වසන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ සඳහා කෙරෙන වතාවත් ගැන තොරතුරු මෙන්න09:37මේ රජය ජනතාවට දීපු පොරොන්දු ඉටු කලේ නෑ, මන්ත්‍රී නාමල් කියයි: මවුබිමෙන් පුවත් දෙසැ 3110:47ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයේ සීග්‍ර වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කරයි: ජන 07 කාලීන විග්‍රහය12:12කාලගුණය සහ සෘතු ගැන ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ දැනුම අවබෝධ කර ගන්නේ කෙසේද?: Australia Explained