බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන රමල්කා හේෂානි කාසිගේ සමග ලෝක SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඕස්ට්‍රේලියාවේ තියෙන Blue Mountains පාරිසරික පද්ධතිය ගැන අපූරු තොරතුරු මෙන්න
![Blue Mpuntains.png](https://images.sbs.com.au/dims4/default/25210c3/2147483647/strip/true/crop/1920x1080+0+0/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F54%2F93%2Fbf7aa6ed41c285d8f2bdb2afa69b%2Fblue-mpuntains.png&imwidth=1280)
Image Credit: Getty images, Ramalka Heshani Kasige
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා තිබෙන සුවිශේෂී පරිසර පද්දතියක් වන Blue Mountains පාරිසරික පද්ධතිය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Share