දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ නීති දැඩි නිසා, ජාත්‍යන්තර සිසුවෙකු ලෙස ඕස්ට්‍රේලියාවට එන්නට සිතන ඔබ දැන සිටියම යුතු කරුණු

Deshani Dinugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: Oleksandr Pidvalnyi / Pexels / SBS
මේ වනවිට ඕස්ට්‍රේලියාවට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා යටතේ පැමිණීමට බලාපොරොත්තු වන සහ පැමිණෙන පිරිස අවධානයක් යොමුකලයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share