ඕස්ට්‍රේලියාවේ "සාද සංස්කෘතිය" ගැන ඔබ දැනගත යුතු දේ : SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay11:24 Credit: Compassionate Eye Foundation/Nat/Getty ImagesSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (10.43MB) ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ විවේක කාලය ගත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර ඔවුන් විශේෂ අවස්ථා සැමරීමට සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනී. කෙසේ නමුත් මෙවැනි අවස්ථා වලදී අනුගමනය කළ යුතු ආචාර ධර්ම සමඟ පැමිණෙන සංස්කෘතියක්ද පවතී. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේදී සාදයකට සහභාගී වන්නේ සහ සාදයකට සත්කාරකත්වය ලබාදෙන්නේ කොහොමද?: SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodes'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 14 - අප්‍රේල් 18ඕස්ට්‍රේලියාවේ නැෂනල් පක්ෂය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 18SBS සිංහල Newsflash අප්‍රේල් 18: නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කිහිපයක් රැකියා කප්පාදුවකට සුදානමින්සිරි දළදා වන්දනාවට ප්රභූන්ට වෙනම VIP පෝලිම් නැහැ, ශ්‍රී ලංකා පොලිසිය කියයි: මවුබිමෙන් පුවත්