වංචනික පුද්ගලික විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ අධ්‍යාපන ණය අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගනී.

Source: SBS
ප්‍රතිපත්ති රහිත වංචාසහගත පුද්ගලික විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ අධ්‍යාපන ණය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අහෝසි කරමින් පසුවෙයි.
Share