2019 නව අවුරුදු උදාව සමරන්න ඔස්ට්‍රේලියාවේ සූදානම මෙන්න.

Source: SBS
2019 නව අවුරුදු උදාව සැමරීමට ඔස්ට්‍රේලියාව මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් සිටින අතර සෑම වසරකම පාහේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල අද (31/12) රාත්‍රියේ පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන සඳහා ඒවායේ සංවිධායකයින් මේ වන විටත් එම කටයුතු අවසාන කරමින් පසුවෙයි.
Share