ඔස්ට්‍රේලියානු වීසා නීති නැවත වෙනස් කරන්නට ඔස්ට්‍රේලියානු රජයෙන් වෑයමක්.

Australian government is getting ready to another Visa crackdown. Source: SBS
වීසා ඉක්මවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව තුළ දහස් ගණනක් තවමත් රැදී සිටින බවත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඔස්ට්‍රේලියාවේ කැබිනට් මණ්ඩලයට බලයක් නොමැති බවත් අනාවරණය වීමෙන් අනතුරුව වීසා සමබන්ධව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙනවා.
Share