සිරස්තල
- ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ඉතා බැරෑරුම් ලෙස සලකන බව මධ්‍යම රජය පවසයි
- ඔස්ට්‍රේලියාවේ අනවසර සංක්‍රමණිකයින් රඳවා තැබීම සඳහා, හෝටල් භාවිතා කිරීමේදී බරපතල මානව හිමිකම් ගැටළු පැන නැගී ඇති බව නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
- ශ්‍රී ලංකාවේ පෞද්ගලික වත්කම් ඉදිරිපත් කළ යුතු ලයිස්තුවට ජනාධිපතිවරයා ඇතුළු රටේ ප්‍රධාන බලවතුන් ඇතුලත් කිරීමට කිරීමට දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙන් ප්‍රතිපාදන සැලසෙන බව, අධිකරණ ඇමති කියයි.
- ගැඹුරු මුහුදේ අතුරුදන් වූ සබ්මැරීන වර්ගයේ කුඩා යාත්‍රාව සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරේ
- සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ක්‍රිකට් එක්දින ලෝක කුසලානය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු පිටත්කර හැරේ