සිරස්තල
ඕස්ට්‍රේලියාවට මෑතකාලීනව පැමිණි තාවකාලික වීසා ලාභී සංක්‍රමණික සේවකයන් දහස් ගණනක් අඩු වැටුපකට සේවයේ යෙදෙන බව නවතම වාර්තාවක් හෙළිදරව් කරයි.
ඕස්ට්‍රේලියානු බලශක්ති නියාමන අධිකාරිය විසින් නියම කරන ලද නව විදුලි මිල හේතුවෙන් ගෘහස්ත විදුලි බිල්පත් සියයට 25 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොමිසන් සභාවක සභාපති වරයෙකු පාර්ලිමේන්තු චන්ද විමසීමකින් ඉවත්කෙරේ.
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට අධිකරණය විසින් ලබන ජුනි 8 වනදා දක්වා ඇප නියම කරයි.
එක්දින තරඟ 3 කින් සමන්විත තරඟාවලිය සඳහා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ.