වාණිජකරණය හේතුවෙන් අමතකවීයන නත්තලේ සැබෑ අරුත ගැන ඕස්ට්‍රේලියාවේ කතෝලික පියතුමෙකු දැක්වූ අදහස්

kanchana (1).png

Photos by Gary Spears/ Andrea Piacquadio , www.pexels.com | Image Credit: Fr. Terrence Shanaka

වාණිජකරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව වටා රටවලින් අමතකවීයන නත්තලේ සැබෑ අරුත ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ ටෙරන්ස් ශානක කතෝලික පියතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Share