ඔස්ට්‍රේලියා දිනය වෙනස් කළාට ඔස්ට්‍රේලියානුවන් ට කමක් නැතිලු.

Australian and Aboriginal flags seen on the Harbour Bridge as part of Australia Day celebrations in Sydney, Monday, Jan. 26, 2015. Source: AAP
ජනවාරි 26 වෙනිදාට යෙදී තිබෙන ඔස්ට්‍රේලියා දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ විවාද සිදු කළාට බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
Share