ස්ථිර වීසා ලබා දෙන බවට පවසමින් ලාංකිකයින් රවටන ජාවාරම් ගැන ඕස්ට්‍රේලියාවේ අවධානය: අප්‍රේල් 27 SBS සිංහල පුවත්

Australian Passport

Credit: Australian Passport

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 27 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය 7.8% සිට 7% දක්වා පහතට
  • ස්ථිර වීසා ලබා දෙන බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් රවටන ජාවාරම් ගැන ඕස්ට්‍රේලියාවේ දැඩි අවධානය
  • ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතිය බිඳ වැටී ඇති බව ස්වදේශ කටයුතු ඇමතිනිය පවසයි
  • ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්ති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට හෙළිවේ
  • නවසීලන්තයට රික්ටර් පරිමාණ 5 ඉක්මවූ භූමිකම්පන දෙකක්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවන තහනමක් ගැන ඇති වාර්තා අසත්‍යයි, ICC ය කියයි


Share