ජාත්‍යන්තර සිසුන්ගේ රැකියා කරන පැය ගණන ඉහල යන අතරේ, ඇතැම් උපාධිධාරීන්ට වීසා දිගුවක් : පෙබ 28 කාලීන විශේෂාංගය

International Students

Source: SBS

පෙබරවාරි 28 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS
  • එළඹෙන ජූලි මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ වීසා කොන්දේසි යටතේ පවතින, රැකියාවේ නිරත විය හැකි පැය ගණන වෙනස් වීම
  • මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ඇති නිපුණතා හිඟය හේතුවෙන් ඇතැම් රැකියා ක්ෂේස්ත්‍ර වල උපාධිධාරීන්, ඔවුන් උපාධිය අවසන් කිරීමෙන් පසු දීර්ඝ සේවා අයිතිවාසිකම් සඳහා සුදුසුකම් ලැබීම

Share