ඕස්ට්‍රේලියාවේ බබාලාට දාන නම් අතරින් වඩාත්ම ජනප්‍රියම නම් ගැන තොරතුරු මෙන්න

Newborns in hospital nursery

Australia's most popular baby names have been revealed Credit: Diane Macdonald/Getty Images

Get the SBS Audio app

Other ways to listen


Published

Updated

By Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී වැඩිවශයෙන් භාවිතා වී තිබෙන නම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. 2024 වසරේ ඉපදුනු පිරිමි සහ ගැහැණු දරුවන්ට භාවිතා වූ නම් පිළිබඳව තොරතුරු මේ විශේශාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉපදුනු දරුවන්ට නම් තැබීමේදී ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් ලෙස අප සැලකිය යුතු කරුණු පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් ගෙන එන්නත් මේ හරහා අප කටයුතු කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී ජනප්‍රියතම නම් පිළිබඳව තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ මේ විශේෂාංගයට සවන්දෙන්න.


මේ සඳහා අදහස් දැක්වීමට සම්බන්දවුනා,
  • තිස්ස ඩයස් - වික්ටෝරියා ප්‍රාන්තය
  • රනිල් ප්‍රනාන්දුපුල්ලේ - වික්ටෝරියා ප්‍රාන්තය
********************************************************************************

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

********************************************************************************

Share