ඔබත් ඔබේ පවුලේ පිළිකා රෝගයට ගොදුරු වූ ආදරනීයයෙකු රැක බලා ගන්නවාද ? ඔබට සහය වීමට NSW හි ප්‍රජා වැඩසටහනක්

s

Source: supplied by Pink Sari Inc

පිළිකා රෝගීන් රැක බලා ගන්නා පවුලේ සාමාජිකයින්ට සහය දෙන Beyond Pink ප්‍රජා වැඩසටහන පිලිබදව Pink Sari ව්‍යාපෘතියේ පද්මිණි පිරිස් මහත්මිය සමග SBS සිංහල සිදු කල සාකච්චාවට සවන් දෙන්න


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


Share