HIGHLIGHTS
- හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව දිවුරුම් දී තිබූ අමාත්‍ය පත්වීම් සම්බන්දයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අගමැති ඇල්බනිසි විසින් අද හෙළිදරව් කිරීමේ සුදානමක්.
- ලෝකයේ අන් රටවලට වඩා උග්‍රතම රැකියා කුසලතා හිඟයට ඕස්ට්‍රේලියාව මුහුණ දෙමින් සිටින බව රජය ප්‍රකාශ කරයි.
- රනිල් - සජිත් හමුවෙයි. ඇමති තනතුරු නොගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දීමට සජබ එකඟ වෙයි.
- රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ද සම්බන්ධ බව ගම්මන්පිල කියයි
- පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ තීරණය දින කිහිපයකට කල් යයි.
- ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ආසියා කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමි වෙයි.